tag:blogger.com,1999:blog-2148299493388094232.post4535763047391796507..comments2023-07-31T14:05:41.496+02:00Comments on JDS: SLA soldiers chase away resettled Tamil families in JaffnaJDShttp://www.blogger.com/profile/06662962269623164331noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2148299493388094232.post-2457953696680832962010-10-27T08:45:13.941+02:002010-10-27T08:45:13.941+02:00ශී්ර ලංකා හමුදාව යාපනයේ නැවත පදිංචි වීමට පැමිණි ...ශී්ර ලංකා හමුදාව යාපනයේ නැවත පදිංචි වීමට පැමිණි දමිළ වැසියන් පිරිසක් පළවාහරී...

වසර 14 පමණ පසු යාපනය නගර සභා සීමාව තුළ පිහිටි මිනියම් - තොඩම් ප්රදේශය වෙත තමන්ගේ වාසභූමි සොයා නැවත පදිංචි වීමට පැමිණි දමිළ පවුල් 50 ක් පමණ පැමිණ ඇත. නමුත් පසුගිය සඳුදා රාති්රයේ්දී ශී්ර ලංකා හමුදාවේ 100 පමණ පිරිසක් පැමිණ ඔවුන් එම ප්රදේශයෙන් පළවා හැර ඇති බව වාර්ථා වේ.

මීට ටික දිනකට පෙර, කලක් ජීවත්ව යාපනය අතහැර ගිය සිංහල පවුල්ද පැමිණ ඔවුන්ගේ ඉඩකඩම් සොයාවිත් එම ප්රදේශය තුළ නැවත පදිංචි වී සිටියි. ඉන් පසුව පසුගිය සෙනසුරාදා දින දමිළ පවුල් ද පැමිණ ඔවුන්ගේ ඉඩකම් සොයා එම ප්රදේශයෙ හි කුඩාරම් ඉදිකර ගනිමින් ජීවත් වීමට පටන්ගෙන ඇත. මෙම පවුල් වලට අයත්වන පිරිස 200 - 250 ත් අතර වේ.

මානියම් - තෝඩම් ප්රදේශය 1995 වර්ශයේ සිට ශී්ර ලංකා හමුදාව භාරයේ පවතී. දැවැන්ත හමුදා කදවුරක්ද මෙම ප්රදේශය තුළ පිහිටා ඇත. හමුදාව විසින් දමිළ වැසියන් මෙසේ පළවාහැරියද, එම කදවුර අවට සිංහල වැසියන් පදිංචි විමේදී හමුදාවේ අනුග්රහය සහසහයෝගය නිරන්තරව ලබාදෙන බව තවදුරටත් යාපනයෙන් වාර්ථා වේ.

Translate by කි්රශාන් රාජපක්ෂAnonymoushttps://www.blogger.com/profile/01904096959742575254noreply@blogger.com